IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක මැතිවරණ ඇරැඹේ

ඉන්දියාවේ ප්‍රාන්ත තුනක ප්‍රාන්ත සභා මැතිවරණ මේ වනවිට ආරම්භ වී ඇත. මැතිවරණ පැවැත්වෙන්නේ ගෝව, උත්තරකාන්ද් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවලය.

ගෝව සහ උත්තරකාන්ද් ප්‍රාන්ත මැතිවරණ 14 දා ආරම්භ වුණු අතර උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත මැතිවරණය ආරම්භ වූයේ පෙබරවාරි 10 දාය.

ගෝව, උත්තරකාන්ද් සහ උත්තර ප්‍රදේශ් යන ප්‍රාන්තවල බලයේ සිටින්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂයයි. ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය උරගා බැලෙන මැතිවරණ ලෙස මෙම මැතිවරණ වැදගත් වෙයි.

14 වැනිදා  සවස 5 ට මැතිවරණ කටයුතු අවසන් වෙද්දී උත්තර ප්‍රදේශ් වැසියන්ගෙන් සියයට 60 කට වඩා ඡන්දය ප්‍රකාශ කර තිබුණි. ගෝව ප්‍රාන්තයේ ඡන්දය ප්‍රාකශ කර තිබූ ප්‍රතිශතය සියයට 78.94 කි. උත්තරකාන්ද් ප්‍රාන්තයේ මැතිවරණය අදියර කීපයක් යටතේ පැවැත්වෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක මැතිවරණ ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 583 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site