
ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 27 කින්ම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
දෛනිකව ඉන්දියාවෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 400 සීමාව පසු කළ බවත්, එය දෛනිකව ඉහළ යමින් පවතින බවත් සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත.
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන, සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 4,000 ට ආසන්න වී ඇතැයි ද පැවැසෙයි. ජූනි පළමු වැනිදා වනවිට එය 3,758 ක් තෙක් ඉහළ ගොස් තිබුණි. වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ කේරළ ප්‍රාන්තයෙනි. ‘කොවිඩ් 19’ ආසාදිතයන් අතින්, දෙවැනි ස්ථානයේ ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයයි.
කොරෝනා ආසාදිතයන් වාර්තා නොවන එකම ඉන්දීය ප්‍රාන්තය වන්නේ කඳුකරයේ පිහිටි සික්කිම් ප්‍රාන්තයයි.
බෞද්ධයන් බහුතරයක් වෙසෙන සික්කිම් ප්‍රාන්තය ඉන්දියාවට අයත් ස්වයං පාලන ප්‍රදේශයකි. සික්කිම් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්, කොවිඩ් ආසාදිතයන් සෙවීමේ පරීක්ෂණ නොකඩවා සිදු කරන බවත්, ආසාදිතයන් කිසිවකු මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියාවේ ප්‍රන්ත 28 න් 27 කම කොරෝනා පැතිරේ