ඉන්දියාවෙන් අවසන් පැය 24දී නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තා වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශ අද (22) උදෑසන නිවේදනය කළේය.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව අවසන් පැය 24දී එරටින් වාර්තා ගත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණනක් ද වාර්තා වී ඇත.
ඉන්දියාවෙන් අවසන් පැය 24දී වාර්තා වී ඇති සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 314,835කි. එය ඉන්දියාවෙන් මෙන්ම ලොව රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද වේ.
මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 15.93 කි. ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,104කි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 184,657කි.
බෙංගලූරූහිදීය (රොයිටර්ස් )
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඉන්දියාවේ දිනක ආසාදිතයෝ ලක්ෂ 3 පනී