IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඉන්දියාවේ දෛනික ආසාදිතයෝ 1,69,000 ක්

ඉන්දියාවේ දෛනික කොරෝනා වයිරස ආසාදිතයන් අද (12) දිනයේ 1,69,000 පසු කළ බව එරට සෞඛ්‍ය අංශ කියයි.

දෛනික ආසාදිතයන් ගණන 1,69,000 පසු කරද්දී, ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් ගණන කෝටි 1.35 පසු කළේය. ඒ අනුව, ආසාදිතයන් අතින් ඉන්දියාව ලොව දෙවැනි ස්ථානයට පත් විය.

මේ වනතුරු ඉන්දියාව ආසාදිතයන් අතින් තෙවැනි ස්ථානයේ පසුවිය. ඒ ඇමෙරිකාවටත් බ්‍රසීලයටත් පසුපසිනි. කෙසේ නමුත් මේ වනවිට ඉන්දියාව ඇත්තේ ඇමෙරිකාවට පසුපසිනි.

ඉන්දියාවෙන් එක් දිනක් තුළ ආසාදිතයන් 1,69,000 ක් වාර්තා වූ පළමු අවස්ථාව ද මෙය යැයි ද පැවැසෙයි.ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවේ කොරෝනා මරණ 904 ක් වාර්තා වූ අතර, සමස්ත මරණ 1,70,179 පසු කළේය.

ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට ප්‍රාන්තයෙනි.

ගතවුණු පැය 24 ඇතුළත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 63,294 කි. ගතවුණු පැය 24 ඇතුළත මරණ 349 ක් වාර්තා විය.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවේ දෛනික ආසාදිතයෝ 1,69,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site