
ඉන්දීය රජයේ තවත් කැබිනට් අමාත්‍යවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඒන්.ඩී.ටී.වී පුවත් සේවය වාර්තා කළේය.
එරට ජල සම්පාදන අමාත්‍යවරයා වන 52 හැවිරිදි ගජේන්ද්‍ර සිං ට මෙලෙස වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ඉන්දීය රජයේ අමාත්‍යවරුන් 06 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
මේ අතර ඉන්දියාවේ දෛනික වැඩිම කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළ වාර්තා වී තිබේ.එම සංඛ්‍යාව 69,652ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ වන විට ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,836,926ක් දක්වා ඉහළ ගොස් තිබේ.සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 53, 866ක් ලෙසය.
125
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ තවත් අමාත්‍යවරයෙකුට කොරෝනා