ඉන්දියාව චන්ද්‍රයා වෙත යැවූ ‘චන්ද්‍රයානය 2’ චන්ද්‍රයා මතුපිටට අපහසුවෙන් ගොඩබස්සවා ඇතැයි අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.
ඒ අනුව ඉන්දියාව, සඳ මතට යානයක් යැවූ සිව්වැනි රට වශයෙන් සැලකේ.
‘චන්ද්‍රයානය 2’ ගොඩබැස්වීමට සැලසුම් කර තිබූ ප්‍රදේශයේ ඡායාරූප ගැනීමට නාසා ආයතනය කටයුතු කර ඇත.
කෙසේ වුවත් එම ප්‍රදේශය නිශ්චිතවම හඳුනාගැනීමට ඔවුන් මෙතෙක් සමත් වී නොමැත.
නාසා ආයතනය එම ප්‍රදේශය අඳුරේ ඡායාරූප ගතකර තිබුණි.
(බීබීසී ඇසුරෙනි)
-226-


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන් හඳට යානා බස්සනවා.
ෆොටෝ ෂොප් වැඩක්ද? අඳුරේලු තාම... නිශ්චිත නැතිලු.
මුලින් කිව්වේ කඩා වැටුණා කියලා. නමුත් ලඟදී ටෙක්සාස්වල විශාල රැළියක් තියලා ඇමෙරිකාවේ ඉන්දියානුවන්ගේ සහාය ඉන්දියාවට ලබාදෙනවා කියලා ට්‍රම්ප් ඉන්දියාවේ මිත්‍රයෙක් කිව්වට පස්සේ අපහසුවෙන් ගොඩබැස්සුව කිව්වා. මැතිවරණ ව්‍යපාරයට සල්ලි ටිකකුත් එකතු කරලා දුන්නා නම් පහසුවෙන් ගොඩ බස්සලා මේ වෙනකොට සඳේ ඡායාරූපත් එවනවා කියයි.