
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ ගුවන් අනතුරින් 14 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර සිට පැමිණි ‘එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් යානයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. ගුවන් යානය ගොඩබැස්සවූ අවස්ථාවේදී ධාවන පථය මත යානය ලෙස්සා යෑමෙන් මෙම අනතුරව සිදුව තිබේ. අනතුරෙන් ගුවන් යානය දෙකඩ වී ඇතැයි ද වාර්තා වේ.
නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් විදේශවල සිර වී සිටින ඉන්දියානුවන් රැගෙන මෙම ගුවන් යානය පැමිණ තිබේ.
යානය අනතුරට පත්වන අවස්ථාවේදී එහි මගීන් 190කට වඩා සිට ඇතැයි වාර්තා වේ. ඒ අතර කුඩා බිලිඳන් 10කට ආසන්න පිරිසක් ද සිටින බව වාර්තා වේ.
ඊට අමතරව කාර්යමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද එහි සිට ඇතැයි ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
‘‘ 14 දෙනෙක් නිශ්චිතව මිය ගිහින්., තුවාල ලැබූ තවත් පුද්ගලයන් 15 දෙනකුගේ තත්ත්වය බරපතළයි’ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ පොලිසි නිලධාරියෙක් පැවැසීය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ ගුවන් අනතුරින් මියගිය ගණන 15ක්