
ඉන්දියාවේ උත්තරකාන්ද් කෝවිලක හටගත් තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනෙකු මියගොස් තවත් 35 දෙනකු තුවාල ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
තෙරපුම හටගත්තේ, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හරිද්වාර් හී පිහිටි මන්සා දේවි කෝවිලේය.
කොවිල දක්වා දිවෙන පඩිපෙළ සහ පිවිසුම් මාර්ගයේ බැතිමතුන් බොහෝ දෙනකු රැස්ව සිටි අතර, තෙරමීප සිදුවූයේ ඔවුන් අතරේ යැයි පොලිසිය පවසයි. ඒ විදුලි සැර වැදීමක් සම්බන්ධයෙන් බියක් පැතිර යෑමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd