IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත තුනක මැතිවරණ

ඉන්දියාවේ, උතුරු දෙසින් පිහිටි ත්‍රීපුර, නාගලන්තය සහ මේඝාලය යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල උදෑසන සිට නිකුත් කෙරුණි. මෙම ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ පැවැත්වූයේ පසුගිය පෙබරවාරි 27 වැනිදාය.

තීපුර සහ නාගලන්ත ප්‍රාන්තවල බලය තහවුරු කර ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ සමත් විය. මේඝාලය ප්‍රාන්තය ජයග්‍රහණය කළේ ‘කොන්රාඞ් සංගම් ජාතික ජනතා පක්ෂය’ යි.

මීට පෙර පැවැති මැතිවරණවලදී ‘කොන්රාඞ් සංගම් ජාතික ජනතා පක්ෂය’, ‘භාරතීය ජනතා පක්ෂය’ සමඟ සන්ධානගතව සිටියේය. මෙවර ‘කොන්රාඞ් සංගම් ජාතික ජනතා පක්ෂය’ තනිව තරග කරමින් වැඩි ආසන ගණනක් දිනා ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දියාවේ උතුරුදිග ප්‍රාන්ත තුනක මැතිවරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site