
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පසුගිය අප්‍රේල් මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින ටීආර්එෆ් නමැති ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම, ගෝලීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමට ඇමෙරිකාවය තීරණය කර ඇත.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ජය සතුට ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝගේ කැපවීම අගය කරන බවද ඉන්දියාව වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd