IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ ඇමෝනියා වායු කාන්දුවකින් 20 ක් රෝහලේ

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි බන්දපල්ලිහි පිහිටි කිරි ආශ්‍රිත නිෂ්පාදන ඒකකයක ඇමෝනියා වායු කාන්දුවක් හේතුවෙන් කාන්තාවන් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අනතුර වාර්තා වූ සැනින් එම ස්ථානයට පැමිණි දිස්ත්‍රික් එකතු කිරීමේ නිලධාරී භාරත් ගුප්තා මහතා පැවසුවේ ඇමෝනියා වායුව ගෙන ගිය බටයක මෙම කාන්දුව හට ගෙන ඇති බවයි.

රෝහල් ගතව සිටින සියලු දෙනාගේ  සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ද ඔහු සඳහන් කළේය.

අනතුර පිළිබඳ විමර්ශනයක් කරන ලෙස අමාත්‍ය රාමචන්ද්‍ර රෙඩී මහතා නියෝග කර ඇති අතර, රෝහල් ගතකළ පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ක්‍රමවත්ව සිදුකිරීමට අදාළ ඔහු උපදෙස් ලබා දී තිබේ. ආන්ද්‍ර ප්‍රදේශ්හි නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය නාරායන ස්වාමි මහතා ද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා ඇත.

-266-



අදහස් (0)

ඉන්දියාවේ ඇමෝනියා වායු කාන්දුවකින් 20 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2386 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site