
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් සැලකිල්ලට ගනිමින්, ඊශ්‍රායලයෙන් පිටවීමට කැමති ඉන්දීය ජාතිකයන් ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර, එසේ ඉන්දියානුවන් ඉවත් කිරීමේ මෙහෙයුම 'සින්දු මෙහෙයුම' ලෙස නම් කර ඇත.
ඊශ්‍රායලයේ සිටින ඉන්දියානුවන්ට ගොඩබිම් දේශසීමා හරහා ඊශ්‍රායලයෙන් පිටවීමට හැකියාව පවතින අතර, ඔවුන්ව ගුවන් මගින් නවදිල්ලිය වෙත රැගෙන ඒමට නියමිත බව ද පැවැසෙයි.
ටෙල් අවිව් නුවර ඉන්දියානු තානාපති කාර්යාලය ඉන්දියානුවන් ඉවත් කිරීම සඳහා කටයුතු සම්පාදනය කරන බව පැවැසෙයි.
එලෙස ඉන්දියාව පැමිණීමට අපේක්ෂා කරන සියලු ඉන්දියානුවන්ට ටෙල් අවිව් නුවර ඉන්දියානු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වන ලෙස ද දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දියානුවන් ගෙන්වා ගන්න මෙහෙයුමක්