
රික්ටර් පරිමාණයේ ඒකක 6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවකින්, ඉන්දීය සාගරය කැලඹුණි.
ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය ඇති බවය.
භූමිකම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි සිදුනොවුණු අතර, සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් නොකෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd