1984 වසරේ සික් ජාතිකයන්ට එරෙහිව කැරැලි කෝලාහල මෙහෙයවීමේ චෝදනාව පිට ඉන්දියාවේ දිල්ලි කොංග්‍රස් නායකයකු, හිටපු මන්ත්‍රීවරයකුවූ සිංඩේ කුමාර් අද (30) දිල්ලි මහාධිකරණයෙන් නිදහස් කිරීමත් සමග කෝපවූ සික් ජාතිකයෙක් විනිසුරුට සපත්තුවකින් දමා ගැසීය.
කොංග්‍රස් නායක මන්ත්‍රීවරයා සමග චෝදනා ලබා සිටි පස් දෙනකු වරදකරුවන් කිරීමත් මන්ත්‍රී නිදහස් කිරීමටත් උසාවියෙන් පිටත රැස්ව සිටි සික් ජාතිකයන්ගේ උද්ඝෝෂණයට හේතු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ උනත් වරද තියෙන්නේ නීතියේ මිසක විනිසුරුගේ නොවෙයි.(නදී)
පහුගිය කලේ කීදෙනෙක් නිදහස් කලාද. මට නම් හිතෙනේ නීතියේවත් විනිසුරුවන්ගේ තියන වරදක් නෙමෙයි දේශපාලනේ තියන වැරැද්ද. මුළු ආසියාවේම නිතිය දේශපාලනයට යටවෙලා තියෙනේ. (නු)
අන්න කොන්ද පන තියන උතුම් ජාතිය.(නු)
අයි එහෙ කට්ටිය අපි වගේ මල් මල දාල පිළිගන්ට ගිහින් නැද්ද....
සපත්තු පහර කෑවත් ඔවුන් අනාගතයේ නීතියේ තවත් ඉහළ තනතුරු වලට යන්න පෙරුම් පුරන අය (නි)
මල් මාලා අතින් ආරන් අත්තම්මල, සීයල, අක්කලා, නංගිලා, අයියල, ගිරිය පුප්පන් බෙරිහන් දෙමින්,ආශීර්වාද කරමින්,පිරිත් පැන් ඉසිස්මින්, හඩමින්, විලාප තියමින්,සහයෝගය දක්වන "උතුම්" ජාතියේ මිනිස්සු එහෙ නැද්ද.(නදී)