
බංග්ලාදේශයේ ඉන්දියානු මහකොමසාරිස් ලෙස රාජකාරි ආරම්භ කළ දිනේෂ් ත්‍රිවේදි සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඛලීලුර් රහ්මාන් අතරේ හමුවක් ඩකා අගනුවරදී පැවැත්විණි.
එය ඉතා සුහදශීලී හමුවක් වූ බව බංග්ලාදේශ විදේශ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.
ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පවතින්නේ දීර්ඝ ඉතිහාසයක් සහිත සබඳතාවක් බව පෙන්වා දුන් ත්‍රිවේදි, දෙරට අතර භූගෝලීය මායිම් පමණක් නොව ඉතිහාසය, සංස්කෘතිය සහ අනාගත බලාපොරොත්තු ද පොදුවේ බෙදාහදා ගන්නා විදේශ අමාත්‍ය ආචාර්ය ඛලීලුර් මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd