
ඉන්දියාවේ ජනප්‍රිව නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන කමල් රෂීඩ් ඛාන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට හේතුව වී ඇත්තේ, ඔහු 2020 වසරේ ප්‍රසිද්ධියට පත් කළ අපහාසාත්මක ට්විටර් පණිවුඩයක් හේතුවෙනි.
අභාවප්‍රාප්ත ඉන්දීය සුපිරි නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන් සම්බන්ධයෙන් කමල් රෂීඩ් ඛාන් 2020 වසරේදී එම අපහාසාත්මක ප්‍රකාශ සිදු කර තිබේ.
අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ මුම්බායි ගුවන්තොටුපොළේදී යැයි ද පැවැසෙයි.
පොලිසිය පවසා ඇත්තේ රෂීඩ් ඛාන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd