
(ඩේලිමේල්)
ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා, මුම්බායි නුවරදී මියගිය බව පැවැසෙයි. ඇගේ වයස අවුරුදු 42 කි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ෂෙෆාලි ජරිවාලා හෘදයාබාධයක් හේතුවෙන් මියගිය බවය. ඒ ඇය හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කරද්දීය.
ඇය 'ජරිවාලා, 'මුජ්සේ ෂාදි කරෝගි', 'ශයිතානි රස්මේන්' සහ 'හුදුගරු' වැනි චිත්‍රපට සඳහා දායක වී ඇත.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා මියයයි