ඉන්දියාවේ උප ජනාධිපති ජග්දීප් ධන්කාර් ධුරයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ජග්දීප් ධන්කාර් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ සෞඛ්‍ය හේතුන් මත යැයි ද පැවැසෙයි.
74 හැවිරිදි ජග්දීප් ධන්කාර්, 2022 වසරේ සිට ඉන්දීය උප ජනාධිපති ධුරයේ කටයුතු කළේය. තම සෞඛ්‍යයට මුල් තැන දෙමින්, වෛද්‍ය උපදෙස් පිළිපඳිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 67(අ) වගන්තියට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි, තමන් උප ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බව ජග්දීප් ධන්කාර් පැහැදිලි කර තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දීය උප ජනපති ධුරයෙන් ඉවත් වෙයි