ජකර්තාහිදීය (ඒ.එෆ්.පී)
ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නුවර ප‍්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. භූ කම්පනයත් සමඟ ජකර්තා නුවර ගොඩනැගිලිවලින් මහජනතාව ඉවත් කිරීමට ද එරට බලධාරීහු කටයුතු කළහ.
භූ කම්පනය හේතුවෙන් කිසිවකුටත් හානි සිදු වූ බව මෙතෙක් වාර්තා වී නැතැයි ද සුනාමි අවදානමක් නැතැයි ද එරට කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කරයි.
භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.4ක් ලෙස සටහන් වී ඇතැයි ද එහි ගැඹුර කිලෝමීටර් 10ක් යැයි ද ඉන්දුනීසියාවේ භූ විද්‍යා හා කාලගුණ විද්‍යා ආයතනය සඳහන් කර තිබේ.
එහි කම්පන කේන්ද්‍රය ජාවා දුපත්වලට එපිටින් පිහිටි බැන්ටන් පළාතේ සිට කිලෝමීටර 81ක් දුරින් පිහිටි ස්ථානයක් යැයි ද එම ආයතනය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනිසියාවේ භූ කම්පනයක්