
ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට උතුරු දෙසින් පිහිටි පැල්පත් සංක්ර්ණයක ගින්නකට හසුවීමෙන් මුළුමනින්ම විනාශ විය.
18 දෙනකු ගින්නට බිලිවුණු බවත්, ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනකු සිටින බවත් මාධ්‍ය වාර්තා පවසයි.
මෙම පැල්පත් සංකීර්ණය අසල බලශක්ති බලාගාරයක් පිහිටා ඇති අතර, ගින්න ආරම්භ වූයේ එම බලාගාරයේ ඉන්ධන ගබඩාව පුපුරා විනාශ වීමත් සමඟය. ගින්න එසැණින් පැල්පත් සංකීර්ණයට පැතිර ගියේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd