
ලොව වඩාත් සක්‍රීය ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ගිනි කන්ද මේ වනවිට පුපුරා යෑමට පටන්ගෙන ඇත. මෙම ගිනි කන්ද ගිනි කඳු යුගලකට අයත් වෙයි. පුපුරා යෑමට පටන්ගෙන ඇත්තේ ගිනි කන්දේ ලාකී-ලාකී කොටසය.
ගිනි කන්දෙන් නිකුත් වන දුමාරය, කිලෝ මීටර 10 ක් දුරට විහිදී ඇති අතර, ගුවන් ගමන් ද සීමා කිරීමට ඉන්දුනීසියා බලධාරීන් පියවර ගෙන ඇත. ගිනි කන්ද පාමුල අනතුරුදායක ස්ථානවල ජීවත් වූ වැසියන් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd