IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඉන්දුනීසියාවේ කොමඩෝ මකරුන් නැරඹීමට ඩොලර් 1000 ක සාමාජික ගාස්තුවක්

ඉන්දුනීසියාවේ කොමඩෝ මකරුන්ට නිවහන වන කොමඩෝ දූපත නැරඹීම සඳහා එළඹෙන වසරේ සිට ඩොලර් 1000ක සාමාජික ගාස්තුවක් අය කිරීමට තීරණය කර ඇතැයි එරට බලධාරීහු පවසති.

කොමඩෝ මකරුන් සහ ඔවුන්ගේ වාසස්ථාන සංරක්ෂණය කිරීම සඳහා දූපත ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයින් සඳහා වසා තැබෙන බව ඉන්දුනීසියානු බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේය.

දූපතට ඇතුලු වීම සඳහා දැනට සංචාරකයෙකුගෙන් ඩොලර් 10ක් අය කරන අතර පසුගිය වසරේදී 176000ක පිරිසක් දූපත නැරඹීමට පැමිණ ඇති බව සඳහන් වේ.

හඳුන්වා දීමට නියමිත ගාස්තු ක්‍රමය වඩාත් සාධාරන එකක් බවද ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

කටුසු පවුලට අයත් ලෝකයේ විශාලම සතුන් වන කොමඩෝ මකරුන් මීටර් තුනක් පමණ දිගට වැඩෙන අතර තියුණු දත් දක්නට ලැබේ. මොවුුන් විෂ සහිත සතුන් වර්ගයකි.

කොමඩෝ දූපකේ මෙම සතුන් 1700ක් පමණ ජීවත් වන අතර තවත් සතුන් 1000ක් පමණ රින්කා දූපතේ පිහිටි ජාතික උද්‍යානයේ ජීවත් වෙති. මෙම දූපත් දෙකම ලෝක උරුම ලෙස නම් කර ඇත.

085



අදහස් (0)

ඉන්දුනීසියාවේ කොමඩෝ මකරුන් නැරඹීමට ඩොලර් 1000 ක සාමාජික ගාස්තුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 739 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 511 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site