ඉන්දුනිසියා හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බෝනියෝ දිවයිනේදී එහි සිටි 5 දෙනකු සමග අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එහි සිටි අය හමුදා සාමාජිකයෝ බව කියති.
බෝනියෝ යනු මලයාසියාව, ඉන්දුනීසියාව හා බෘෘනායි රාජ්‍යයන්ට අයත් දූපතකි.
බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයේ සංඥා අද පෙරවරුවේ මැලේසියා මායිමේදී නැවතුණු බව කියති. ඉන්දුනීසියා හමුදාවට අයත් යානයක් 2015 වසරේ ජූනි මාසයේ දී ද අනතුරකට ලක්වීමෙන් 142 ක් මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd