IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඉන්දුනීසියා ජනාධිපති ඇමෙරිකාවේ සංචාරයක

ඇමෙරිකාවේ සංචාරයක නියැලෙන ඉන්දුනීසියා ජනාධිපති යෝකෝ විඩෝඩෝ සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමින්, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ධවල මන්දිරයට පැමිණි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඉන්දුනීසියාව මුස්ලිම් රාජ්‍යයකි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්, ඊශ්‍රායල ප්‍රහාරවලින් මියයෑම සම්බන්ධයෙන් බයිඩන් හමුවේ, ඉන්දුනීසියානු ජනාධිපතිවරයා කනස්සල්ල පළ කළේය.

ඊශ්‍රායල හමාස් අර්බුදයට මැදිහත් වී, ගාසා තීරයේ පලස්තීන වැසියන් ආරක්ෂා කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නැයි ජනාධිපති විඩෝඩෝ ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගෙන් ඉල්ලීමක් ද කළේය.



අදහස් (0)

ඉන්දුනීසියා ජනාධිපති ඇමෙරිකාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 104 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site