
ඉන්දුනීසියාවේ ‘මෙරාපි’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘මෙරාපි’ යනු පෘථිවියේ වඩාත් සක්‍රීය ගිනි කඳුවලින් එකකි.
ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේ කුඩා භූ චලන කීපයකින් පසුවය. පසුගිය දින කීපයේ ගිනි කන්දේ වෙනස් වීම් ගැන ඉන්දුනීසියානු බලධාරීන් විමසිල්ලෙන් පසුවුනු බව පැවැසෙයි.
ගිනි කන්ද අවට ජීවත් වන වැසියන් වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd