
වසර ගණනක සිට පවතින දේශසීමා අර්බුද හේතුවෙන් පළුදු වූ ඉන්දු චීන සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට, ඉන්දියාවේත් චීනයෙත් බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
2020 වසරේ ජුනි මාසයේදී ලඩාක් ප්‍රාන්තයේ, ගැල්වාන් නිම්නයේ දී දෙපාර්ශවය අතර ඇති වූ ගැටුමත් සමඟ අර්බුදය උත්සන්න වූ අතර මෙම ගැටුම් හමුවේ ඉන්දියානු සොල්දාදුවන් 20 දෙනෙකු සහ චීන සොල්දාදුවෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දේශසීමා අර්බුදය උත්සන්න කිරීමට මෙය හේතුවක් විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd