IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ඉන්දු චීන දේශසීමා ආරවුල සාමකාමීව විසඳා ගන්නවා

චීන හමුදා සෙබළුන් පිරිසක් පසුගියදා ඉන්දීය දේශසීමා උල්ලංඝනය කර කඳවුරු බැඳ ගෙන සිටීමේ සිද්ධියෙන් පසු හටගත් ඉන්දු චීන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට කටයුතු කරන බව ඉන්දීය අගමැති මන්මෝහන් සිං පවසයි.
චීන සෙබළුන් මෙසේ කඳවුරු බැඳ ගෙන සිටියේ ඉන්දු කාශ්මීරයේ ලඩාක් පළාතේය. ඒ පසුගිය අපේ‍්‍රල් 15 වැනිදාය. චීනය කියා සිටියේ තම සෙබළුන් කඳවුරු බැඳගෙන සිටියේ තමන්ට අයත් භූමියක කියාය. 
චීනය සහ ඉන්දියාව අතර දේශසීමාව වෙන් වී ඇත්තේ හිමාල අඩවියෙන් වන අතර එය නිශ්චිත වැටකින් හෝ වෙනත් ක‍්‍රමයකින් වෙන් කර නොමැත. ඉන්දියාවත් චීනයත් අතර දේශසීමා අර්බුද ඇරැුඹුණේ 1962 වසරේ සිටය.



අදහස් (0)

ඉන්දු චීන දේශසීමා ආරවුල සාමකාමීව විසඳා ගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 455 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16925 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site