ජම්මු - කාශ්මීර ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශ සහ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තවාදීන් අතර අවි ගැටුම් පවතී.
එම ගැටුම්වලින් මේ වනවිට ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය දේශසීමා ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇතැයි වාර්තා වේ. තවත් බොහෝ දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි.
වනාන්තර ප්‍රදේශයක ගැටුම් ක්‍රියාත්මක වන අතර, පහර දෙන එම ත්‍රස්තවාදීන් මනා පුහුණුවක් ලද සන්නද්ධ පිරිසක් බව ද වාර්තා වේ. ඔවුන් උපක්‍රමශීලී ලෙස සැඟ ව සිට පහර දීම් කරන බව ද ඉන්දීය ආරක්ෂක අංශ පැහැදිලි කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දු කාශ්මීරයේ අවි ගැටුම්