
අනෝන්‍ය තීරු බදු සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට ඉන්දියාවත් ඇමෙරිකාවත් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය මේ බව වාර්තා කළේ, මේ සම්බන්ධයෙන්, ඇමෙරිකන් වාණිජ කටයුතු පිළිබඳ ලේකම් හවාඩ් ලුට්නික් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.
එම සාකච්ධා මුහුණට මුහුණ පැවැත්වෙනු ඇති බවත්, දෙරටටම වාසිදායක ආකාරයට සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් ඇමෙරිකන් වාණිජ කටයුතු පිළිබඳ ලේකම් හවාඩ් ලුට්නික් පැහැදිලි කර ඇත. එම සාකච්චා මෙම සතියේ ආරම්භ වීමට ද නියමිතය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd