IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඉන්දු-ඇමෙරිකන් ඇමතිවරුන්ගේ හමුවක්

ඉන්දු ඇමෙරිකන් අමාත්‍යවරුන්ගේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි. ඒ, ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.

ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්, එරට ආරක්ෂක ලේකම් ලොයිඞ් ඇස්ටින් ඇතුළු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ බොහෝ දෙනෙක් හමුවට සහභාගී වීමට නවදිල්ලි අගනුවරට පැමිණ සිටිති.

දෙදිනක් තිස්සේ අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වෙයි. ඇමෙරිකා ාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් නවදිල්ලියට පැමිණියේ දකුණු කොරියාවේ සෝල් අගනුවරට ගොස්, දකුණු කොරියා විදේශ අමාත්‍යවරයා හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ඊට පෙර බ්ලින්කන් ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වුණු ‘ජී7’ කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට ද සහභාගී විය.

ඉන්දියාවත් ඇමෙරිකාවත් අතර මෙසේ අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත්වෙන්නේ පස්වැනි වරටය. කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන්, චීනයෙන් එල්ල වන කර්ජන සම්බන්ධයෙන් පමණක් නොව, ඊශ්‍රායල හමාස් ගැටුම සහ රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් අතරේ සාකච්ඡා පැවැත්විණි.



අදහස් (0)

ඉන්දු-ඇමෙරිකන් ඇමතිවරුන්ගේ හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2032 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site