
ඇමෙරිකාව සමඟ අන්තර්කාලීන වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි. ඒ අනුව, ට්‍රම්ප් පරිපාලනය, ඉන්දියාවට පනවා ඇති තීරුබදු සියයට 20 ට වඩා අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
මෙම නව වෙළෙඳ ගිවිසුම අනුව, ඇමෙරිකාව ගෝලීය වශයෙන්, ආක්‍රමණශීලී තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කරද්දී, කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඉන්දියාවට වාසිදායක ස්ථානයක් උදාවනු ඇතැයි ද ආර්ථික විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd