ඉතාලියට අයත් ස්ට්‍රොම්බෝලි දූපතේ ගිනි කන්දක සිදුවූ ප්‍රබල පිපිරීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය පුද්ගලයා සංචාරකයෙකු බවට විශ්වාස කරන අතර පිපිරීමෙන් වීසිවූ ගල්කැබලි වැදීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බව බලධාරීහු පවසති. තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි ද පැවසේ.
මෙම දූපත සංචාරකයින්ගේ ජනප්‍රිය ස්ථානයක් වන අතර කන්ද අවට සංචාරක ගම්මාන අළුවලින් වැසී ගොස් ඇති බව සඳහන් වේ.
බලාපොරොත්තු නොවූ මොහොතක ගිනි කන්ද සක්‍රිය වී ඇති හෙයින් අනතුරු ඇඟවීමට නොහැකි වූ බව පොලිසිය පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ ස්ට්‍රොම්බෝලි දූපතේ ගිනි කන්දක් පුපුරා යෑමෙන් සංචාරකයෙක් මරුට