ඉතාලියේ යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වැඩි වීමට පටන් ගෙන තිබේ. ඉතාලියෙන් වාර්තා වූ දෛනික 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 73,212 ක් බව පැවැසෙයි. ගතවුණු පැය 24 ඇතුළත වාර්තා වූ මරණ ගණන 202 කි.
2020 වසරේ දී 'කොවිඩ් 19' ලොව ව්‍යාප්ත වෙද්දී, දරුණු ලෙස එහි බලපෑමට හසුවුණු යුරෝපා රාජ්‍යයක් ලෙස ඉතාලිය සැලකෙයි. 2020 වසරේ පෙබරවාරියේ සිට මේ දක්වා ඉතාලියෙන් වාර්තා වී ඇති සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 1,62,609 කි.
(ඒ.එෆ්.පී.)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉතාලියේ යළිත් කොරෝනා රැල්ලක්