
උතුරු ඉතාලියේ, මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 17 දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවැසෙයි.
දුම්රිය අනතුර සිදු වී ඇත්තේ ෆෙන්සා නගරයට නුදුරිනි. අනතුරට ලක් වූයේ ශීඝ්‍රගාමී දුම්රියක් සහ අර්ධ ශීඝ්‍රගාමී දුම්රියකි. සංඥා දෝෂයක් අනතුරට හේතුව බව පැවැසෙයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd