
ඉතාලියේ එමීලියා රොමාග්න පළාතේ නගර රැසක් ජලයෙන් පටවී ඇති බවත්, මහ වැසි සමඟ හටගත් එම ජල ගැලීම් හේතුවෙන් 13 දෙනකු මියගොස් ඇති බවත් වාර්තා වේ.
නගර ජලයෙන් යටවීමත් සමඟ උන්හිටිතැන් අහිමි වුණු දහස් ගණනක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට බලධාරීහු පියවර ගත්හ. නගර ජලයෙන් යටවී ගියේ එමීලියා රොමාග්න පළාතේ ගංගා සියල්ල පටාර ගැලීමෙනි.
එමීලියා රොමාග්න පළාතේ නායයෑම් 300 ක් ද සිදුවී නිවාස රැසකට හානි විය. මාර්ග 400 කට වැඩි ගණනක් හානියට පත් වුණු බව ද පැවැසෙයි.
විපතට පත්වූවන්ට කඩිනමින් ආධාර ලබා දීමට බලධාරීන් කටයුතු කර ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
232
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2088
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ ජල ගැලීම්: 13 ක් මරුට