ඉතාලියේ දකුණු දිග කැලබ්‍රියා ජාතික උද්‍යානයේ ක්ෂණිකව ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එහි ගමන් කළ සංචාරකයන් 11දෙනකු මියගොස් තවත් කිහිපදෙනකු අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
අධික වැසි හේතුවෙන් හටගත් විශාල ජල ප්‍රහාරයකට මොවුන් හසුවී ඇතැයි ද එම අවස්ථාවේ ඔවුන් දුර්ග මාර්ගයක ගමන් කරමින් සිට ඇතැයි ද පැවසේ.
අවුරුදු දහයක පිරිමි දරුවකු ඇතුළු 18 දෙනකුගේ දිවි බේරාගෙන ඇති අතර හය දෙනකු රෝහල් ගත කළ බව බලධාරීහු පවසති.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා ප්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකව ඇත.
(බිබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලියේ කැලබ්‍රියා වනෝද්‍යානයේ ගං වතුරකින් 11 ක් මරුට