IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඉතාලියේ එන්නත් කාඩ්පත අනිවාර්යයි

ඉතාලියේ සියලු අංශවල වෘත්තිකයන් සේවා ස්ථාන වෙත වාර්තා කිරීමේ දී කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂිත බවට වන ග්‍රීන් කාඩ්පතක් ඉදිරිපත් කිරීම ලබන ඔක්තෝබර් 15 වැනිදා සිට අනිවාර්ය කිරීමට ඉතාලි රජය පියවර ගන ඇත.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නත්කරණ කාඩ්පත සහ වෛරසය ආසාදනය වී නොමැති බවට වන සහතිකයක් හෝ ආසාදිතව සිට සුවය ලැබූ බවට වන ලියවිල්ලක් රාජකාරියට වාර්තා කිරීමේ දීම අනිවාර්යය වේ.

සියලුම සේවකයින් සඳහා එම නියෝගය ලබන ඔක්තෝබර් මස 15 වනදා සිට ක්‍රියාවට නැංවීමට නියමිත වේ
වලංගු සෞඛ්‍ය බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන ඕනෑම වෘත්තිකයෙකුගේ සේවය ගෙවීමකින් තොරව අත්හිටුවීමක් සිදුකරන නමුත්, එම නියෝගයේ කෙටුම්පතට අනුව සේවයෙන් පහකිරීමක් සිදු නොවන බව වාර්තා වේ.

එම නියෝගය නොසලකා හැර රැකියාවට යන පුද්ගලයින්ට යුරෝ 600 සිට 1500 දක්වා දඩයකට මුහුණ දීමටද සිදුවේ. එවැනි නියෝගයක් ප්‍රකාශයට පත්කළ පළමු යුරෝපා රට බවට ඉතාලිය පත්වන අතර එමගින් එන්නත්කරණ වැඩපිළි‍වෙල ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

ගාඩියන් ඇසුරෙනි



අදහස් (0)

ඉතාලියේ එන්නත් කාඩ්පත අනිවාර්යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 792 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site