
ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම පටන් ගෙන තිබේ.
ගිනි කන්ද පිපිරීමට පටන් ගැනීමත් සමඟ සිසිලි දූපතේ කැටානියා ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. සිසිලි දූපත සංචාරක ආකර්ෂණයකි.
ගුවන්තොටුපොළ වසා දැමීමත් සමඟ සංචාරකයන් බොහෝ දෙනකු ගුවන්තොටුපොළේ කොටුවුණු බවත් ඔවුන් බෝට්ටු මාර්ගයෙන් ඉවත් කිරීම සිදුවුණු බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd