ඉතාලියේ උතුරු කොරියාවේ තානාපතිවරයා අතුරුදන් වී ඇතැයි දකුණු කොරියාවේ ඔත්තු ඒජන්සිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ ජෝ සොන්ග් ගිල් මහතා වේ. ඔහු බටහිර රටක දේශපාලන රැකවරණය ලබමින් සිටින බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
ඉතාලියේ විදේශ ඇමැතිවරයා පැවසුවේ දේශපාලන රැකවරණ ඉල්ලීමක් සොන්ග් ගිල් මහතාගෙන් නොලැබුණු බවයි.
ගිල් මහතා උතුරු කොරියාවේ ඉහළ පෙලේ නිලධාරීයකුගේ සමීපතම ඥාතීයකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd