
ඉතාලි අග්‍රාමාත්‍යවරිය ජෝර්ජියෝ මොලෝනී, ඇමෙරිකාවට පැමිණ, නිල නොවන මට්ටමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.
ඉතාලි අග්‍රාමාත්‍ය සහ ට්‍රම්ප් හමුවූයේ ට්‍රම්ප්ගේ ෆ්ලොරීඩා ජනපදයේ පිහිටි මාර් ආ ලාගෝ මන්දිරයේදීය.
ඉතාලි අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු ට්‍රම්ප්, ඇය වර්ණනා කරමින් පවසා ඇත්තේ මොලෝනී හරි අපූරු තැනැත්තිනක බවය. ට්‍රම්ප් ඉතාලි අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉතාලි අගමැතිනිය ට්‍රම්ප් හමුවන්න ඇවිල්ලා