ඉතියෝපියානු ආරක්ෂක හමුදා සහ විරෝධතාකරුවන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකදී පුද්ගලයින් 4දෙනකු වෙඩි වැදී මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙලෙස විරෝධතාවයේ යෙදී ඇත්තේ දකුණු දිග හවාස්සා නගරයේ වාසය කරන සිධාමා වාර්ගික කණ්ඩායම බවත් ඔවුන් ස්වතන්ත්‍ර පාලනයක් ඉල්ලමින් උද්ඝෝෂණ සිදු කර ඇති බවත් සඳහන් වේ.
සිදුවූ අනතුරු වලින් 18දෙනකු තුවාල ලබා ඇත.
කලබලකාරී ලෙස හැසිරුණු පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd