IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ඉංග්‍රීසි ඕඩය තරණය කරන්න හැදූ 27 ක් මරුට

කුඩා 'ඩිංගි' බෝට්ටුවකින් ඉංග්‍රීසි ඕඩය (ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් අතර මුහුදු තීරය) තරණය කිරීමට උත්සාහ ගත් සරණාගතයෝ 27 දෙනෙක් එම බෝට්ටුව ගිලී යෑමෙන් මුහුදට බිලි වූහ.

මියගිය 27 දෙනා අතර කාන්තාවන් පස් දෙනකු සහ කුඩා දැරියන් තිදෙනකු සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සරණාගතයන් පිරිස ප්‍රංශයේ සිට එංගලන්තය දෙසට යද්දී මෙම අනතුරට මුහුණ දී ඇතැයි පැවැසෙයි.

සිද්ධිය වූ සැණින් මාධ්‍ය වාර්තා කළේ 31 දෙනකු මියගිය බවය. කෙසේ නමුත් පසුව එය 27 ලෙස වෙනස් කෙරුණි. ඉංග්‍රීසි ඕඩයේ ගිලී යද්දී එම ඩිංගි බෝට්ටුවේ සිටි 34 දෙනකු සිටි බව රොයිටර් පුවත් සේවය පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

ඉංග්‍රීසි ඕඩය තරණය කරන්න හැදූ 27 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 296 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 151 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1802 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site