ඉක්වදෝරයේ බදාදා (19) ප්‍රබල භූකම්පන දෙකක් ඇතිවූ බව විදෙස් පුවත් සේවා පවසයි.
අනතුරුවලින් එක් අයකු මිය ගොස් ඇතැයි වාර්තාවේ.
රෝසා සරාට් නගරයට උතුරු දෙසින් සැතපුම් 15ක් පමණ ඈතින් දෙවැනි භූකම්පනය ඇතිව ඇති බවත් එය රිච්ටර් මාපකයේ 6.8ක අගයකින් යුතුවූවක් බවත් කියති. භුකම්පන හේතුවෙන් 80ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
පසුගිය අප්‍රේල් මාසයේදී ඉක්වදෝරයට ඇතිවූ භූකම්පන හේතුවෙන් 500කට වැඩි පිරිසක් මිය ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd