ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර නන්ගර්හාර් පළාතේ ස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිවිල් වැසියන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළාත් බලධාරීහු අද (19) ප්‍රකාශ කළහ.
ප්‍රහාරයෙන් තවත් සිවිල් වැසියන් හයදෙනකු තුවාල ලැබූ බවත් දිස්ත්‍රික් ආණ්ඩුකාර ෂම්සුල් හක් මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
“ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කර තිබුණේ. එහෙත් වැරැදීමකින් සිවිල් වැසියන් ප්‍රහාරයට ගොදුරු වෙලා” යැයි නග්ගර්හාර් පොලිසියේ ප්‍රකාශක මුබාරිස් අත්තාල් පැවැසීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd