ඇෆ්ගනිස්ථානයේ ඊසාන දිග ප්‍රදේශයේ රන් පතලක් කඩා වැටීමකින් පුද්ගලයින් 30 ක් පමණ මිය ගොස් ඇතැයි බලධාරීහු පවසති.
බඩක්ෂාන් පළාතේ , කොහිස්ථාන් දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදු වී තිබේ.
කඩා වැටුණු එම වළ අඩි 220 ක් පමණ ගැඹුරු වළක් බව වාර්තා වී තිබේ .
මෙම සිදු වීමෙන් පුද්ගලයින් හත් දෙනකු පමණ තුවාල ලබා ඇති අතර කම්කරුවන් 13 දෙනකු බේරාගැනීමට හැකි වී තිබේ.
මේ වන විට එම ස්ථානයෙන් සිරුරු ඉවත් කිරීම අරඹා ඇති අතර සහන කණ්ඩායම් එම ස්ථානයට පිටත්ව ගොස් ඇතැයිද වාර්තා වේ.
මිය ගිය අයගේ පවුල් වෙනුවෙන් වන්දි පිරිනැමීමටද කටයුතු සුදානම් කර ඇතැයි අපදා කලමනාකරණ අංශය පවසයි.
( බී බීසි ඇසුරෙනි)
(36698)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇෆ්ගනිස්ථානයේ රන් පතලක් කඩා වැටී 30 ක් මරුට