ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පචිරාගම් දිස්ත්‍රික්කයේ විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන ස්ථානයකට පැමිණි දරුවකු විසින් කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පස් දෙනෙකු මියගොස් 40දෙනෙකු පමණ තුවාල ලබා ඇත.ත.
මෙම ප්‍රහාරය එල්ල කළ ස්ථානය පාකිස්ථාන දේශ සිමාව ආසන්නයේ පිහිටා ඇති අතර තලේබාන් ත්‍රස්තයින් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති බව සඳහන් වේ.
බලධාරීන් පවසන්නේ පචිරාගම් දිස්ත්‍රික්කයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නේ අයිඑස් ත්‍රස්තයන් විසින් බවයි.
මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ළමයින් යොදාගත් ප්‍රථම අවස්ථාව මෙය නොවන බව මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසරේ ඉන්දුනීසියාවේදී ද මෙම වසරේ මුල් කාලයේ නයිජීරියාවේදී ද ළමයින් මරාගෙන මැරෙන ප්‍රහාර වලට යොදා ගැනීම දක්නට ලැබිණ.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 5ක් මරුට