ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතේ නිවසක පැවති මංගල උත්සවයක සිදුවූ පිපිරීමකින් ඊට සහභාගී වූ සාමාන්‍ය වැසියන් 35දෙනෙකු මියගොස් 13දනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මංගල උත්සවය පැවැත්වුණු නිවස ආසන්නයේ නිවසක පවත්වාගෙන ගිය ත්‍රස්තවාදී තිප්පලක් වැටලීමට යෑමේදී මෙම පිපිරුම සිදුව ඇත.
ඇෆ්ගන් හමුදාව විසින් වැටලීම සිදුකර ඇති අතර එය මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම සඳහා යොදාගත් ස්ථානයක් බව සඳහන් වේ.
පිපිරීමෙන් පසු නිවාස දෙකම ගිනිගෙන ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd