ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පොලිස් ස්ථානයක් ඉදිරිපිටදී අද(07) සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 95දෙනෙකු තුවාල ලබා ඇතැයි බලධාරීහු පවසති.
මෙය මෝටර් රථයකට අටවන ලද බෝම්බයක් බවට අනාවරණය වී ඇත.
නගරයේ බටහිර දෙසින් අද උදෑසන අළු පැහැ දුමාරයක් නිකුත් වූ බව සිද්ධිය දුටුවෝ පැවසූහ.
කාබුල් නුවර පොලිස් මුරපළකදී මෝටර් රථයක් නැවැත් වූ අවස්ථාවේදී මෙම පිපිරුම සිදුව ඇත.
තලෙයිබාන් සටන්කාමීන් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි බලධාරීහු පවසති.
(රොයිටර් ඇසුරිනි)
16844



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd