ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ බෝම්බ පිපිරීම් දෙකක් හේතුවෙන් 12 දෙනෙක් මියගොස් බොහෝ පිරිස් තුවාල ලබා ඇත.
මෙලෙස පිපිරී ඇත්තේ මෝටර් රථ දෙකක අටවා තිබූ බෝම්බ දෙකකි.පිපිරීම් වලින් පසු ත්‍රස්තවාදියෙක් විසින් ආරක්ෂක අංශ වෙත වෙඩි ප්‍රහාර ද එල්ල කර ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය ත්‍රස්තවාදීන්ගේ ඉලක්කය වී ඇති අතර මියගිය අය අතර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ද සිටින බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd