ඇෆ්ගනිස්තානයට මහ වැසි ඇද හැලෙමින් පවතින බවත්, පළාත් 9 ක අවදානම් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් වාර්තා වේ.
මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 3කි. තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.
නිවාස 765 ක් විනාශ වී ඇති බව ද වාර්තා වේ.
මහ වැස්සෙන් පීඩාවට පත් වී උන්හිටිතැන් අහිමිවුණු ඇෆ්ගන් වැසියන්ට කඩිනමින් ආධාර අවශ්‍ය වී ඇතැයි තලේබාන් රජය පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගනිස්තානයට මහ වැසි